| මූලික විස්තර | |
| විහාරස්ථානයේ සම්පුර්ණ නම: | පූර්වාරාම දසසිල් ආරාමය |
| සාමාන්යෙන් භාවිත වන නම: | සිල් ආරාමය |
| විහාරාධිපති ස්වාමින් වහන්සේගේ නම (පදවිනාම තිබේනම් ඒවාද ඇතුලත්ව ): | මොරටුවේ අනුලා සුභද්‍රා මෙහෙණින් වහන්සේ |
| විහාරාධිකාරී ස්වාමින් වහන්සේගේ නම (පදවිනාම තිබේනම් ඒවාද ඇතුලත්ව ): | |
| ලිපිනය: | 117/4,බෙලිඅත්ත පාර,තංගල්ල |
| විහාරස්ථානයට අසන්න ම නගරයේ සිට ලගා විය හැකි ගමන් මාර්ගය (කෙටියෙන්): | තංගල්ල බෙලිඅත්ත මාර්ගයේ තංගල්ල සිට බෙලිඅත්තට යන විට මහාර්ඝ උපකාරක පන්තියට හැරෙන පාරෙන් ගොස් මාහාර්ඝ පන්ති ගොඩනැගිල්ල පිටුපස |
| දුරකථන අංකය : | 472242707 |
| ක්ෂණික ඇමතුම් අංකය : | 776962365 |
| ෆැක්ස් අංකය : | 718374453 |
| විද්‍යුත් තැපෑල: | |
| ශාසනාරක්ෂක බල මණ්ඩලය/ ප්‍රා. දේ. කොට්ටාශය: | තංගල්ල |
| ග්‍රාම නිලදාරී වසම: | තංගල්ල |